Friday, January 02, 2026
Follow Us
පවතින ආර්ථික අර්බුදයට නව රජය කඩිනමින් විසදුම් ලබාදිය යුතුයි - දේශපාලන පක්ෂ කියයි

රට හමුවේ පවතින ආර්ථික අර්බුදයට නව රජය කඩිනමින් විසදුම් ලබාදිය යුතු බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසනවා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ එම ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකරනු ඇති බවට තමන් විශ්වාස කළ බවයි.

එහෙත් ආණ්ඩුව විසින් මේ වන විට එය කඩකර ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ වත්මන් ආණ්ඩුවේ පළමු රාජකාරිය විය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම බවයි.

Neth