Wednesday, June 24, 2026
Follow Us
විදේශ කටයුතු අමාත්‍ය ධුරය ජී. එල්.ගෙන් ගලවා අලි සබ්‍රිට ….

විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙතෙක් එම අමාත්‍ය ධුරය දරණ ලද්දේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් වන අතර ඒ මහතා ජනාධිපති තේරීමේ ඡන්දයේදී විපක්ෂයේ අපේක්ෂකයකු වූ ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

LNW