සිය පාර්ශවය විපක්ෂයේ රැඳී සිටියද රට ගොඩගැනීම සඳහා රජයට සහය දෙන බව සමගි ජන බලවේගය පවසනවා.
කෙසේවෙතත් පත්වන රජය වංචා දූෂණ නොකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සිය පාර්ශවය අවදානයෙන් පසුවන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවා.
Neth