මන්ත්‍රී විමල්ගෙන් අරගලකරුවන්ට සැර ප්‍රකාශයක් රට තුළ ඉකුත් සමයේ දේශපාලන අස්ථාවරභාවයක් පැවතුණේ ඇතැම් අරගලකරුවන් සිදුකළ ක්‍රියා හේතුවෙන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. Neth