සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉදිරියේදී කරන්න යන දේ
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ.
මේ වන විටත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යොමු කර ඇති බවද පැවසේ.
පක්ෂය සමඟ කටයුතු කිරීම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් සිදු කිරීමට මයන්ත දිසානායක අදහස් කරගෙන සිටින බවද වාර්තා වේ.
මයන්ත දිසානායක පාර්ලිමේන්තුවට පිවිසුනේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙනි.
Aruna