Friday, January 02, 2026
Follow Us
එම්.ඒ. සුමන්තිරන්ගෙන් ට්විටර් පණිවිඩයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.

එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජනවරමක් නැති පොදුජන පෙරමුණේ ග්‍රහණයට පාර්ලිම්න්තුව තවමත් ලක්වී ඇත.
මම නැවත කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.
ඩලස් අලහප්පෙරුමට ඡන්දය දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පිරිස 113ට වැඩි බවට අනුර දිසානායක කළ ප්‍රකාශය හොද කරුණක්. එතකොට මොකද උනේ???

Aruna