Friday, January 02, 2026
Follow Us
නව ජනපති දිවුරුම් දීම හෙට

ජනපති රනිල් දිවුරුම්දීම පාර්ලිමේන්තු සංකීර්ණයේදි


ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20)පෙරවරුවේ දිවුරුම්දීමට තීරණය කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

Aruna