Friday, January 02, 2026
Follow Us
මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි

ඩලස් පාර්ලිමේන්තුවේ කළ කතාව


තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවැසිය.

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස ජනපතිවරයාගෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියේය.

Aruna