දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට
තවත් පක්ෂ කිහිපයක් (20) ඡන්දයේදී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර තිබේ.
මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇත.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බව එහි නායක මනෝ ගනේෂන් පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද අලහප්පෙරුම ට සහය දැක්වීමට තීරණය කර තිබේ.
Aruna