Sunday, February 22, 2026
Follow Us
ටී.එන්.ඒ සහය ඩලස්ට

දෙමළ ජාතික සන්ධානයේ තීරණය


(20) පැවැත්වෙන ඡන්දයේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් ඒ බව පැවසීය.

Aruna