Friday, January 02, 2026
Follow Us
පොහොට්ටුවේ මන්ත්‍රීවරු 6දෙනෙකු ගත් තීරණය

ඩලස් අලහප්පෙරුමට තවත් සහය


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඒ බව තහවුරු කළේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය ඩලස් අලහප්පෙරුමට හිමිවන බවයි.

Aruna