Friday, January 02, 2026
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස්ට !

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (19) පස්වරුවේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගත් බවයි පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

LNW