Friday, January 02, 2026
Follow Us
නව සම්මුතිවාදී දේශපාලන ගමනක සමාරම්භය අද ඇරඹුවා - ඩලස් සහ සජිත් කියයි

නව සම්මුතිවාදී දේශපාලන ගමනක සමාරම්භය අද සනිටුහන් වූ බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටේ ජනතාවගේ අනාගතය ගැන සිතා තමන් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වූ බවයි.

Neth