Friday, January 02, 2026
Follow Us
සජිත් ඉවත් වෙයි : සහය ඩලස්ට

ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ සමගි ජනබල වේගය පක්ෂයේ සහය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ලබාදීමට තීරණය කර ඇති බවයි.

Neth