Friday, January 02, 2026
Follow Us
ජනාධිපතිවරණයට අනුරත් තරග කරයි

ජාතික ජනබල වේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිතව ඇති බව සඳහන්.

Neth