ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරන සෞදි එයාර් ගුවන් සේවයට අයත් SV-788 ගුවන් යානය සිංගප්පුරුවේ, Changi ගුවන් තොටුපොළට මිට සුළු මොහොතකට පෙර ගොඩ බස්සනු ලැබ තිබෙනවා.
ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිට නැවත මැදපෙරදිග රටක් බලා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00ට නික්ම යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
Neth