Friday, January 02, 2026
Follow Us
ජවිපෙ වසන්ත සමරසිංහටත් ගෝල්ෆේස් අරගලකරුවන් ගුටි දෙන්න හදයි !

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගෝල්ෆේස් අරගල භූමියේදී අරගලකරුවන් විසින් පහරදීමට තැත්කර ඇති බව වාර්තා වේ.

එම අරගල භූමියෙහි පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම තත්වය උද්ගතව ඇති බව සඳහන්.

මෙම සිද්ධියෙන් අනතුරුව ජවිපෙ ආධාරකරුවන් සහ තවත් අරගලකරුවන් පිරිසක් අතර නොසන්සුන්තාවක් සහ ගැටුම්කාරී තත්වයක් ද ඇතිවනු දක්නට ලැබිණි.

LNW