Saturday, February 21, 2026
Follow Us
7 වන විධායක ජනාධිපති තනතුර ගැන හිටපු මැකො සභාපති කියූ කතාව

7 වන විධායක ජනාධිපති තනතුර මේවනවිට මෘත දේහයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාට සමාජය තුළ පවතින විරෝධය එළෙසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද එල්වී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Neth