Friday, January 02, 2026
Follow Us
රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.

Neth