Friday, January 02, 2026
Follow Us
සජිත් ජනපති කරන්න සජබ, පාර්ශව රැසක් සමඟ සාකච්ඡාවල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතින සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ සඳහා පොදු එකඟතාවක් ඇති නොවුනහොත් රට තවදුරටත් අරාජිකත්වයට පත්වනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

Neth