Friday, January 02, 2026
Follow Us
හෙට ජනාධිපති ඉවත් වුවහොත් ඉන් පසුව ධුරයේ වැඩබලන්නේ පත්වන්නේ කවුද ?

හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගන්නා තෙක් ජනාධිපති ධූරයේ වැඩ බැලීම කවුරුන් වෙත හිමි වේදැයි මේ වන විට බොහෝ පාර්ශවවල සාකච්ඡාවට බදුන්වන මාතෘකාවක් වී තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාල සීමාව සඳහා පමණක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එම ධූරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවන බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සදහන් කළේ.

NEth