Friday, April 17, 2026
Follow Us
සති දෙකක් තුළ අලුත් ආණ්ඩුවක් - වාසුගෙන් ප්‍රකාශයක්

සතියක් හෝ සති දෙකක් තුල නව ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට සිය කණ්ඩායම සූදානම් බවයි.

හැකි ඉක්මණින් නව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සදහන් කළේ.

Neth