Friday, January 02, 2026
Follow Us
ඇමතිවරුන්ගේ දුෂණ වංචා හෙළි කිරීමට සජබය සැරසෙයි

ආණ්ඩුවට සම්බන්ධ තවත් මැති ඇමති පිරිසකගේ දූෂණ හා වංචා හෙළිදරව් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකින් පසු නිමල් සිරිපාලද සිල්වා අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත්වීම සහ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනක් සිදු කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා හිටපු අමාත්‍යවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්තවපරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

Neth