Friday, January 02, 2026
Follow Us
සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් කඩිනමින් පිහිටුවනවා - මන්ත්‍රී විමල් විරවංශ

සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ගේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

රට අරාජිකත්වයට යමින් ඇති බැවින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද එහිදී සඳහන් කළා.

Neth