Friday, April 17, 2026
Follow Us
හිරුණිකාට ඇප ලැබෙයි

අත්අඩංගුවට ගත පිරිස හමුවීමට සජිත් එයි


අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබේ.

මංමාවත් අවහිර කිරීමේ චෝදනාව යටතේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් අද පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන වරාය පොලීසිය වෙත භාරදෙනු ලැබීය.

අනතුරුව අත්අඩංගුවට ගත් මෙම පිරිස හමුවීමට එම ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් පැමිණ සිටිනු දැක ගැනීමට හැකිවුණි.

Aruna