Thursday, June 25, 2026
Follow Us
හිරුණිකා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Neth