ආර්ථික අර්බුදය විසදන්න රනිල්ට බැහැලු
ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර ඇත. අද ( 06) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හෙහෙතම මේ බව සඳහාන් කර තිබේ.
ශ්‍රී ලංකාව මේ වනවිට මූනදී ඇති ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයාට විසඳුම් නැති බව පෙන්වා දෙමින් ඇමැතිවරයා මේ බව පවසා තිබේ.
Aruna