Friday, January 02, 2026
Follow Us
ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්ධුරයට!

ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීතීඥයකු වන ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පසුගිය දා විපක්ෂ නායකවරයා විසින් ස්වකීය පාර්ලිමේන්තු ලේකම්ධුරය සඳහා පත්කර ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු ලේකම් අධි නීතිඥ රවී ජයවර්ධන මහතා, ශිෂ්‍යත්වයක් ලබා වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට තිසත් විජේගුණවර්ධන මහතා මෙසේ පත්වී තිබේ.

ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

LNW