ඉන්ධන ගැන සාගලගෙන් අනාවරණයක්
ඛනිජ තෙල් සංස්ථාවට ලබන මස 22 වැනිදා දක්වා පෙට්‍රල් නැවක් සොයාගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසයි.
ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඔහු සඳහන් කරයි.
Aruna