Friday, January 02, 2026
Follow Us
රුසියාවෙන් සහ ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ජනාධිපති සාකච්ජා කරනවා - මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට බලපා ඇති ගැටලු විසදීමට මේ වන විටත් රජය මැදිහත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහන්දානන්ද අලුත්ගමගේ පවසනවා.

28 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉන්ධන ගැටලුව ජුලි මස 10 වනදා සිට විසදීමටද මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

රුසියාවෙන් සහ ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සාකච්ඡා ආරම්භ කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Neth