Friday, January 02, 2026
Follow Us
කෝපයට පත් ජනතාව වියත්මගේ සරත් වීරසේකරට බැනවැදී පන්නා ගනී !

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඊයේ (27) පැලවත්ත ප්‍රදේශයේදී දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබිණි.

පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයෙන් ඔහු ගමන් කරද්දී ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව ඔහුගේ වාහනය වටකරගෙන පරුෂ වචනයෙන් ඔහුට බැනවැදී පළවා හැර ඇති බව සඳහන්.

LNW