Friday, January 02, 2026
Follow Us
නිල වාහන භාර නොදුන් ඇමතිවරු

ලේකම්වරු පොලිසියට යන්න සූදානමින්


හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් සිය නිල වාහන තවමත් ආපසු බාර දී නැතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා.

මෙම වාහන ආපසු බාරදෙන ලෙස අදාළ අමාත්‍යාංශ වලින් හිටපු ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් බොහෝ දෙනකුගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොමැති බවටයි වාර්තා වන්නේ.

රජයේ නිල වාහන බාර නොදුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සූදානමින් සිටින බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.''

Aruna