Thursday, January 01, 2026
Follow Us
ඉන්ධන අර්බුධය හමුවේ කෙටි කාලීන විසදුම් ඇතුලත් යෝජනාවලියක් ආණ්ඩුවට දෙන්න ගම්මන්පිල සැරසෙයි

ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට අවශ්‍ය වැඩපිළිවෙලක් රට හමුවේ ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැති බව පිවිතුරු හෙල උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රට තුල පවතින ඉන්ධන හිඟය හමුවේ කෙටි කාලීනව අර්බුදය විසදීම සඳහා වහාම ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක් භාරදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

Neth