Thursday, January 01, 2026
Follow Us
21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය තවදුරටත් ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. 15 පැවති මාධ්‍ය හමුවකට එක් වෙම්න් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ එය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

Neth