Thursday, January 01, 2026
Follow Us
සනත් නිශාන්ත සහ මොරටු නගරාධිපති ඇප මත නිදහස්

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කර තිබේ.

ඒ අනුව ඔවුන් එක් අයෙකුට රුපියල් මිලියන 10ක ශරීර ඇප දෙක බැගින් නියම කර ඇති බව සඳහන්.

LNW