Thursday, January 01, 2026
Follow Us
ධම්මික ජනපති හමුවෙයි ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී සිටින ධම්මික පෙරේරා මහතා ඊයේ (14) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී ඇති බව වාර්තා වේ.

එහිදී ඔවුන් පවතින තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

එසේම එම සාකච්ඡා ඉතාම ඵලදායී මට්ටමින් සිදුව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

LNW