Thursday, January 01, 2026
Follow Us
රසායනික පොහොර මත පමණක් විශ්වාසය නොතබන්න - කෘෂිකර්ම හිටපු රාජ්‍ය ඇමති කියයි

පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ මෙරට ගොවි ජනතාව නව තාක්ෂණයත් සමඟ මුසුවූ කාබනික පොහොර භාවිතයට හුරු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. පවතින තත්ත්වයන් යටතේ මුදල් සොයාගත හැකි වුවද විදෙස් රටවලින් යූරියා ගෙන්වා ගැනීම ඉතා අපහසු කටයුත‘්තක් බවයි.

රසායනික පොහොර පිළිබඳ පමණක් විශ්වාසය තබා සිටියහොත් මෙරට ගොවිතැන නගා සිටුවීමට නොහැකි වන බව ද හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.

Neth