Thursday, January 01, 2026
Follow Us
ඇමති ප්‍රසන්න සමග එකට වාඩි නොවන දිනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් ඔහු සමග එකට හිද නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා 08 පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

Neth