Thursday, January 01, 2026
Follow Us
ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

සනත් නිශාන්ත, සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් යළි රිමාන්ඩ්


පසුගිය මැයි 9වනදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

මේ අතර එම සිද්ධීන්වලට මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන් ලාල් සහ ඩෑන් ප්‍රියාසාද් යන යළි රිමාන්ඩ් කිරීමට අද අධිකරණය නියෝග කර ඇත.

Aruna