Thursday, January 01, 2026
Follow Us
වෙල්ගමට පහර දුන් තවත් හතරක් අත්අඩංගුවට

මන්ත්‍රීට පහර දී ඇත්තේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන්


පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් සිව්දෙනත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පාදුක්ක හා මාකුඹුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන්

Aruna