Thursday, January 01, 2026
Follow Us
ඇමති නිමල් ශ්‍රීලනිපයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

Neth