Thursday, January 01, 2026
Follow Us
ඇමතිවරුන් වසරක වැටුප් කප්පාදුවකට එකඟ වෙයි

වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ රටේ පවතින ආර්ථික ගැටළු නිසා ජනතාව පත්ව තිබෙන තත්ත්වය සමග අමාත්‍යවරුන් ද සිය අමාත්‍ය වැටුප් නොලබා කටයුතු කිරිමට තීරණය කළ බවයි.

Neth