Sunday, April 12, 2026
Follow Us
21 කැබිනට්ටුවට දායි. ඊයේ අනුමැතිය නෑ …

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (06) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඊට කැබිනට් අනුමැතිය හිමිව නොමැති අතර දේශපාලන පක්ෂ විසින් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳත් අධ්‍යනය කර එය මීළඟ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර අනුමත කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

LNW