Sunday, July 19, 2026
Follow Us
දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලි අත්අඩංගුවට

රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳට චෝදනා දෙකක්


පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතු සහ ඔහුගේ ලේලිය පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ලවිය.

ඒ අනුව රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ 06 වීරකැටිය පොලිස්ස්ථානය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Aruna