Thursday, January 01, 2026
Follow Us
21, අද යළි කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද දිනයේදී යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් එම කෙටුම්පත අද දිනයේදී අනුමත කළ හොත් දින කිහිපයක් ඇතුළදී එය ගැසට් කිරීමට හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Neth