විදේශිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණි අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ ඇප ඉල්ලීමක් අද දිනයේ සලකා බැලීමට නියමිතව තිබූ බැවින් මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ සිටියා. කෙසේවෙතත් සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට දිනයේ සලකා බැලීමටයි
Neth