Thursday, January 01, 2026
Follow Us
21 සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය - හිටපු ජනපති මෛත්‍රී අධිකරණ ඇමතිට ලියයි

යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තමන් පූර්ණ සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සදහන් කර තිබෙනවා. 21 වන සංශෝධන පනත් කෙටුම්පත සදහා කරුණු 10කින් යුත් යෝජනාවලියක් ද එම ලිපියෙහි ඇතුළත්.

Neth