Thursday, January 01, 2026
Follow Us
ශෂී වීරවංශට දෙවසරක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳට ශෂී වීරවංශ නමැත්තිය ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකාරිය රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් අමතරව මාස හයක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Neth