Thursday, January 01, 2026
Follow Us
චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන

විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පාඨලී චම්පික රණවක මහතා එම අමාත්‍ය ධුරය භාරගන්නේ නම් ඉතාම හොඳ බවයි විජේසේකර මහතා සඳහන් කළේ.

කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)