Thursday, January 01, 2026
Follow Us
බැසිල් තවම ආණ්ඩුවට හොට දානවද ?

රටේ පවතින අර්බුදවලට වගකිවයුතු ඇතැම් පුද්ගලයින් වත්මන් නව පාලනය පිටුපසත් අදිසි හස්තයක් සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

නව අමාත්‍ය මණ්ඩලයට එක්වන ලෙසට අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාටද ආරාධනා කර තිබූ බවටයි වාර්තා පළ වුණේ.

(Neth)